Saturday, December 21, 2013


සිංහලෙන් ටයිපින්? මෙන්න ලෙසිම විදිය. 



මෙන්න ලින්ක් එක.
https://www.dropbox.com/s/caiaf1xfsduok27/Singreesi_1_8%20%28wasityeapi.blogspot.com%29.zip





මේක Download කරගත්තට පස්සේ ඒ Rar File එක Unzip කරගන්න.

ඒකේ ඇතුලේ ඇති Song 1, Song 2, Song 3, Song 4..... ආදි File ටිකක් ඇති ඊට පස්සේ ඔයාලා Software එක open කරලා අර Text File එකක් Open කරගන්න. ඊට පස්සේ ඒක Type කරලා තියන හැටි ඉගෙනගන්න බලන්න. මේකේ සිංහල Type කරන්න තියෙන්නේ නිකන් SMS ගහනවා වගේයි. නමුත් සමහර අකුරු තියනවා වෙනස් අකුරු. ටිකක් කල්පනාකරලා බලලා තේරුම් ගන්න බලන්න.

ඕකේ ඇති Singreesi_1_8_Help කියලා PDF File එකක් ඒකත් උපයෝගි කරගන්න. ඒකෙත් තියනවා සමහර අකුරු ගහන හැටි.

Drop Box (සයිස් එකෙන් ලොකු ‍file යවන්න ලෙසිම විදියක් මෙන්න)

Drop box කියන්නෙ file share කරන්න තියෙන හොදම විදි වලින් එකක්. මෙක හරියට අන්තර්ජාලයෙ තියෙන ෆොල්ඩෙර් එකක් වගේ. කරන්න හරි ලෙසියි.



මෙතනින් ඩොවුන්ලෝඩ් කර ගන්න.



මෙක ඉන්ස්ටෝල් කර ගන්න.
ඊට පස්සෙ ඔයගෙ email address use කරල රෙජිස්ටර් වෙන්න.


 DropBox install කරගත්තම මේ වගෙ නිල් පාට ලෝගො එකක් පෙනෙයි.




 මේ picture එකේ තියෙනෙ විදියට Dropbox Folder click  කරාම open වෙන folder එක තමයි ඔයාගෙ computer එකේ තියෙන DropBox local folder එක.


 මේකට add කරන (copy paste කරන) දේවල් වලට මේ වගේ ලින්ක් එකක් ලැබෙනව. මේ ලින්ක් එක ඔයා කැමති තැනක share කරන්න පුලුවන්. Link එක use කරල මේ ‍Files ඔනෙම තැනකින් Download කරගන්නත් පුලුවන්.

ඔයා යාලුවෙකුට ලොකු  ‍file එකක් යවන්න ගියම email එකකින් යවනව නම් file is too large කියල message  එකක් ඒවි. මේ වෙලාවටත්  DropBox ගොඩක් වැදගත්.

ඒක නිසා තමයි අපිට Dropbox ඕන වෙන්නෙ


මෙතනින් ඩොවුන්ලෝඩ් කර ගන්න.






file අප්ලෝඩ් කරන විදිය පොඩි ‍tutorial එකක් මෙකෙ තියෙනව. එක බලල තේරුම්ගන්න පුලුවන්.

picture කොමෙන්ට්

picture කොමෙන්ට් දාන්න ආසද?  ඔන්න පික්චර් කොමෙන්ට් 300ක් .............

ඩවුන්ලෝඩ් කරගන්න පහල තියෙන ලින්ක් එකෙන්.




https://www.dropbox.com/s/ioiaslfqdbauz5e/IMAGES.zip
(මෙකට තැන්කිවු පාරක් බයික් ට.)





පොරොන්දම් ගලපන්න

නක්ෂත්‍ර ක්‍රමයට හරියටම පොරොන්දම් බලන්න මෙ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්. ට්‍රයි කරල බලන්න.
වින්ඩෝස් xp වල විතරයි වැඩ කරන්නෙ.

පහල තියෙන  ලින්ක් එකෙන් බාගන්න. කිලෝ බයිට් පොඩි ගානක සොෆ්ට්වෙයා එකක්.
https://www.dropbox.com/s/9hpkhbsce5axngc/Horascope.rar