Saturday, December 21, 2013


Drop Box (සයිස් එකෙන් ලොකු ‍file යවන්න ලෙසිම විදියක් මෙන්න)

Drop box කියන්නෙ file share කරන්න තියෙන හොදම විදි වලින් එකක්. මෙක හරියට අන්තර්ජාලයෙ තියෙන ෆොල්ඩෙර් එකක් වගේ. කරන්න හරි ලෙසියි.



මෙතනින් ඩොවුන්ලෝඩ් කර ගන්න.



මෙක ඉන්ස්ටෝල් කර ගන්න.
ඊට පස්සෙ ඔයගෙ email address use කරල රෙජිස්ටර් වෙන්න.


 DropBox install කරගත්තම මේ වගෙ නිල් පාට ලෝගො එකක් පෙනෙයි.




 මේ picture එකේ තියෙනෙ විදියට Dropbox Folder click  කරාම open වෙන folder එක තමයි ඔයාගෙ computer එකේ තියෙන DropBox local folder එක.


 මේකට add කරන (copy paste කරන) දේවල් වලට මේ වගේ ලින්ක් එකක් ලැබෙනව. මේ ලින්ක් එක ඔයා කැමති තැනක share කරන්න පුලුවන්. Link එක use කරල මේ ‍Files ඔනෙම තැනකින් Download කරගන්නත් පුලුවන්.

ඔයා යාලුවෙකුට ලොකු  ‍file එකක් යවන්න ගියම email එකකින් යවනව නම් file is too large කියල message  එකක් ඒවි. මේ වෙලාවටත්  DropBox ගොඩක් වැදගත්.

ඒක නිසා තමයි අපිට Dropbox ඕන වෙන්නෙ


මෙතනින් ඩොවුන්ලෝඩ් කර ගන්න.






file අප්ලෝඩ් කරන විදිය පොඩි ‍tutorial එකක් මෙකෙ තියෙනව. එක බලල තේරුම්ගන්න පුලුවන්.

No comments:

Post a Comment