Dropbox

Drop Box (සයිස් එකෙන් ලොකු ‍file යවන්න ලෙසිම විදියක් මෙන්න)

Drop box කියන්නෙ file share කරන්න තියෙනහොන්දම විදි වලින් එකක්. ඔයා යාලුවෙකුට ලොකු  ‍file එකක් යවන්න ගියම email එකකින් යවනව නම් file ග් කියල message  එකක් ඒවි.

ඒක නිසා තමයි අපිට Dropbox ඕන වෙන්නෙ


මෙතනින් ඩොවුන්ලෝඩ් කර ගන්න.
https://db.tt/8KooYEOL



මෙක ඉන්ස්ටෝල් කර ගන්න.
ඊට පස්සෙ ඔයගෙ email address use කරල රෙජිස්ටර් වෙන්න.

file අප්ලෝඩ් කරන විදිය පොඩි ‍tutorial එකක් මෙකෙ තියෙනව. එක බලල තේරුම්ගන්න පුලුවන්.

No comments:

Post a Comment